Site icon Gossip Kade

කතානායක සමුගන්න සාදයක් දමයි…

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය ධුරයෙන් සමුගැනීම සඳහා වන සාදයක් පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී පැවැත්වීමට සූදානම් කරමින් කර තිබේ.

එය එළඹෙන 09 වැනිදා පැවැත්වීමට සංවිධානය වෙමින් ඇත.

පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය සඳහා පොදු රැස්වීමක් පවත්වා ඔවුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ යෝජනාවක් ලෙස මෙය සිදුකිරීමට නියම අතර මීට පෙර කිසිම කතානායකවරයකු මෙවැනි උත්සවයක් පවත්වා නැති වෙනවා බවත් සඳහන් වෙයි.

Exit mobile version