Site icon Gossip Kade

ඉරාන ජනාධිපති මෂූඩ් පෙසෙස්කියන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවෙයි.

 ඉරාන ජනාධිපති මෂූඩ් පෙසෙස්කියන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුව තිබේ.

ඒ රුසියාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සමගාමීවයි.

ඉරාන ජනාධිපතිවරයා හමුවේදී අවධාරණය කළේ  මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය උත්සන්න වීම හමුවේ ඉන්දියාවට යම්කිසි මැදිහත්වීමක් සිදුකළ හැකි බවයි.

මැදපෙරදිග පවතින වත්මන් ගැටුම්කාරී තත්ත්වය සදහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්චා කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර පසුගියදා ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අගවා තිබුණි.

Exit mobile version