Site icon Gossip Kade

අවුරුදු දෙක තුනකින් මේක කරන්න බැරිවෙයි.. ඒත් කරල පෙන්නනවා..- මාලිමාවේ චතුරංග

රාජ්‍ය ආදායමෙන් සියයට හයක් අධ්‍යාපනයට වෙන් කිරීම මුල් වසරේ සිදුකිරීමට නොහැකි වනු ඇති බව ජාතික ජන බලවේග විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

නමුත් අවුරුදු දෙක තුනකින් එය සිදුකර පෙන්වන බවද හෙතෙම කියා සිටී.

තම පක්ෂයේ ප්‍රතිපත්තිය සකස් කර ඇත්තේම ක්‍රමිකව එම අරමුණට යාමට බවද හෙතෙම පෙන්වා දෙයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පල කර ඇත.

Exit mobile version