Site icon Gossip Kade

අනුර ජනපති ෂුවර්.. වහාම පාර්ලිමේන්තුව විසුරුවා මාලිමාව 2/3ක් ගන්නවා..

ඉදිරි ජනාධිපතිවරණයෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා 50%කට වඩා වැඩි බහුතර ඡන්දයක් ලබාගෙන ජනාධිපතිවරයා බවට පත්වීම ස්ථිරව සිදුවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගෙන ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පළමු රාජකාරිය වන්නේ පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් හෙතෙම කියා සිටී.

Exit mobile version