Site icon Gossip Kade

අනුරාධපුරයත් රනිල්ට යයි: ප්‍රබල පොහොට්ටු බල කණු මහින්දව හැරදා යයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම කමිටුව පවසන්නේ එලැඹෙන ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා වෙනුවට වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන පවසන්නේ.

Exit mobile version