Site icon Gossip Kade

අත්‍යාවශම නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපාඅලුත්ම පාස්පෝර්ට් ඔක්තෝම්බරයේ

හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අත්‍යාවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ඊයේ (26) දින කියා සිටියේය.

Exit mobile version